මෙම සිංහලේ නම් ව්‍යාපාරය ආරම්භ කරනුයේ SLFPය දෙකඩ කර අලුතින්
පක්ෂයක් පිහිටවන රාජපක්ෂලා ශක්තිමත් කිරීම සඳහාය. රාජපක්ෂලා ඇතුළු අනකුත්
සියලුදෙනා හට දඬුවම් ලබා නොදීම මේ සඳහා වන UNPයේ එකඟතාවය වේ. පසුගිය දිනවල
වෙබ් ගෝඩ්ෆාදර් හට අයත් වෙබ් අඩවි සහ නාගරික විප්ලවාදී පක්ෂයේ නායකයා
කතෘවරයා වන පුවත් පත විසින් රාජපක්ෂලා සුද්ධ කිරීමත් චම්පික අර්ජුන රාජිත
රතන වැනි අයට මඩ ගැසීමත් ආරම්භකොට තිබුනේ එබැවිනි. සියලු දෙනා වැරදියට
තේරුම් ගත්තද වෙබ් ගෝඩ්ෆාදර් යනු තවදුරටත් මංගලගේ මිනිහෙකු නොවන අතර ඔහු
දැන් කටයුතු කරනුයේ මෛත්‍රී ගෙදර යවා UNPය වෙත බලය ලබාදීම සඳහාය. එම
කටයුත්ත වෙබ් ගෝඩ්ෆාදර් හට බාරදී ඇත්තේ මුදල් රවී විසිනි.
නාගරික
විප්ලවවාදී නායකයාගේ පුවත්පතට මුදල් ලැබුන අකාරය වන්නේ සියලු දෙනා දන්නා
යහපාලනයේ ප්‍රථම මහා වන්චාවෙනි. එය තනිකරම වැයකොට ඇත්තේ UNPයේ අරමුදල ගොඩ
නැගීම සඳහා බව කියවේ. http://www.sinhala.srilankamirror.com/news/item/10623-ferdi-behind-sinha-le-rajitha
